මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ තෙවැනි කාණ්ඩයේ ක්‍රිකට් තරගයේදී කොට්ටාව ආනන්ද විදුහල විසින් කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ මධ්‍ය මහ විදුහල ඉනිමකින් හා ලකුණු 231 කින් පරාජය කරමින් දැවැන්ත ජයක් වාර්තා කරන ලදී.
එහිදී චෙනුල් නදීන් හා රිතාර ඉදුඉන්සර ශතක අභිබවා දස්කම් දැක්වීම මෙම දැවැන්ත ජය ලැබීමට හේතුවිය.රාජසිංහ විදුහලේ ගිහංග ලකුණු 9ක් රැස් කිරීම හැරෙන්නට ඔවුන්ගේ සෙසු සියලුම පිතිකරුවෝ අසාර්ථක වීම ඔවුන්ගේ මෙම දරුණු පරාජයට හේතු වූහ.
කොට්ටාව ආනන්ද විදුහල කඩුලු 3ට 290
(වෙනුල් නදීන් නොදැවී 134, රිතාර ඉදුඉන්සර 122, පවන් දෙනුවන් 62/3)
කොටිකාවත්ත රාජසිංහ මධ්‍ය මහ විදුහල සියලු දෙනා දැවී 27
(නෙතුම් ගව්ෂ 09/6) සහ සියලු දෙනා දැවී 32 (වෙනුල් නදීන් 05/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.