අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර ක්‍රිස්තු රාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 24 ජයක් අත්කර ගැනීමට ක්‍රිස්තු රාජ විදුහල සමත් විය.
එහිදී අශෝක විදුහලේ කුසල් ගුණවර්ධණ ලකුණු 26 කට කඩුලු 6 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 39.5 කදී සියලු දෙනා දැවී 146
(ශෂාන් රුෂ්මික 36, කුසල් ගුණවර්ධන 26/6)
අශෝක විදුහල - ඕවර 29.4 කදී සියලු දෙනා දැවී 122
(බිනරු රණසිංහ 48, උමේෂ් කල්දේරා 27, ක්‍රිෂාන් රාජ්කුමාර් 25/3, අමේශ දිදුරන්ග /2, නිමෙත් දක්ෂිණ 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.