ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර වන සිංගප්පූරු සත් සාමාජික තරගාවලියේදී සිය පළමු තරගයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ලකුණු 43-0 ක් වශයෙන් ඉන්දුනීසියානු පිල පරාජය කිරීමට අද සමත් විය.
ජේසන් දිසානායක, සඳුන් හේරත්ගේ, සාලිය කුමාර සහ ලවංග පෙරේර, සුදර්ශන මුතුතන්ති‍්‍ර උත්සාහක දිනුම් වාර්තා කළහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.