Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner ශී‍්‍ර ලංකාව ඉන්දුනීසියානු පිල පරදවයි

ශී‍්‍ර ලංකාව ඉන්දුනීසියානු පිල පරදවයි

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර වන සිංගප්පූරු සත් සාමාජික තරගාවලියේදී සිය පළමු තරගයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම විසින් ලකුණු 43-0 ක් වශයෙන් ඉන්දුනීසියානු පිල පරාජය කිරීමට අද සමත් විය.

ජේසන් දිසානායක, සඳුන් හේරත්ගේ, සාලිය කුමාර සහ ලවංග පෙරේර, සුදර්ශන මුතුතන්ති‍්‍ර උත්සාහක දිනුම් වාර්තා කළහ.

 


අදහස් (3)

ශී‍්‍ර ලංකාව ඉන්දුනීසියානු පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.