Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby හැව්ලොක්ස් පිලට 44-28 ක ජයක්

හැව්ලොක්ස් පිලට 44-28 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැව්ලොක්ස් පිල සහ පොලිස් පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවැති ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගයෙන් හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 44-28 කින් ජය ලැබීමට සමත් වූහ.

පොලිස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 28-22 ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ පෙරමුණට පැමිණියහ.

හැව්ලොක්ස් පිල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබීය. පොලිසිය ගෝල 4 කින් ලකුණු රැස්කර ගත්තේය.


- 048


අදහස් (0)

හැව්ලොක්ස් පිලට 44-28 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.