Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලි කුසලාන වටයේ සහිරා විදුහල් පිටියේ අද (19) පැවැති තරගයෙන් සහිරා විදුහල පරදා ලකුණු 26-12ක ජයක් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝශප් විදුහල සමත්විය.
ශාන්ත ජෝශප් විදුහල පළමු භාගය නිමාවනවිට ලකුණු 19-0කින් පෙරමුණ ගැනීමට සමත්වූවත් දෙවැනි භාගයේදී සහිරා විදුහල් ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයෙන් තරමක පසුබෑමකට ලක්විය.
දෙවැනි භාගයේදී සහිරා විදුහල් පිල ලකුණු 12ක් ලැබූ අතර ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 7ක් ලැබීය. එසේවුවත් සහිරා විදුහල් පිලේ අභියෝගය මැඩ පවත්වා තරගය ජයගැනීමට ශාන්ත ජෝශප් විදුහල් පිලට හැකිවිය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.