Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ තරග තුනක් අද (05) පැවැත්වේ. මෙම තරග තුන බම්බලපිටිය, දියගම සහ වැලිසර යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ.
ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින මහනුවර පිල මෙම සතියේදී පොලිස් පිලට එරෙහිව තරග කරයි. හැව්ලොක්ස් පිල ප‍්‍රසාද ලකුණු 11 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වන අතර හැව්ලොක්ස් පිල නාවික හමුදා පිලට එරෙහිව තරග කිරීමට නියමිතය. මෙම සති අන්තයේ පළමු තරගය සී. එච්. පිල සහ සී. ආර්. පිල අතර නවීකරණය කරන ලද පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
හෙට (05) පැවැත්වෙන තරග (පස්වරු 4.00)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.