අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයෙන් යුද හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 33-10 ක පහසු ජයක් ලැබූහ.
යුද හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 26-0 කින් පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝල 4 කින් සහ උත්සහක දිනුමකින් ලකුණු ලැබූ අතර ගුවන් හමුදාවට උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.