Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවික හමුදාවට 35-15 ක ජයක්

නාවික හමුදාවට 35-15 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට ශාන්ස් පිල සහ නාවික හමුදා පිල අතර බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (31) පැවැති තරගයෙන් නාවික හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 35-15 ක පහසු ජයක් ලැබූහ.

නාවික හමුදා පිල ගෝල 5 කින් ලකුණු ලැබූ අතර ශාක්ස් පිලට දඩුවම් පහර 5 කින් ලකුණු එකතු විය.

පළමු අර්ධ අවසන් වන විට නාවික හමුදාව ලකුණු 28-6 ක් ලෙස පෙරමුණේ පසුවිය.


අදහස් (0)

නාවික හමුදාවට 35-15 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.