Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - ගුවන් හමුදාව දිනති

මහනුවර - ගුවන් හමුදාව දිනති

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන අන්තර් සමාජ රග්බි තරගාවලියේ අද (18 වැනිදා) පැවැති තරග දෙකකදී මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් ජය අත්කර ගත්හ.

 

කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති තරගයේදී මහනුවර පිල විසින් යුද හමුදා පිල 34-10 ක් ලෙසින් පරාජය කරන ලදි.

මහනුවර පිල ගෝල 3 යි, උත්සාහක දිනුම් 2 යි, දඬුවම් පහර 1 යි
යුද හමුදාව ගෝල දිනුම් 1යි, දඬුවම් පහර 1 යි

 

පොලිස් පිටියේදී පැවැති තරගයේදී ගුවන් හමුදාව විසින් සත්කාරක පොලිස් පිල 22-12 ක් ලෙසින් පරාජය කරන ලදි.

ගුවන් හමුදාව ගෝල දිනුම් 1යි, දඬුවම් පහර 5 යි
පොලිස් පිල ගෝල දිනුම් 1 යි, උත්සාහක දිනුම් 1යි

 


අදහස් (0)

මහනුවර - ගුවන් හමුදාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.