Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසිය 27-17 කින් යුද හමුදාව පරදවයි

පොලිසිය 27-17 කින් යුද හමුදාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හත්වැනි සහ අවසන් සතිය යටතේ බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී අද (27) පැවැති තරගයේදී පොලිස් ක‍්‍රීඩකයෝ ලකුණු 27-17 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

ජයග‍්‍රාහි පොලිස් පිල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. යුද හමුදා පිලට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

පොලිස් පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-10 ක් ලෙස පෙරමුණේ සිටියේය.

 


අදහස් (0)

පොලිසිය 27-17 කින් යුද හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.