Last Update  :  2025-12-05 11:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතනය පිට පිටම 7 වැනි ජය ලබයි

ඉසිපතනය පිට පිටම 7 වැනි ජය ලබයි

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ ඉසිපතන විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිටියේදී අද (04) පස්වරුවේ පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 32-22 කින් ජය ලැබීමට සමත් වූහ.


මෙවර තරගාවලියේ අපරාජිත වාර්තාව රැකගෙන සිටින ඉසිපතන විදුහල පිට පිටම ලැබූ හත්වැනි ජයග‍්‍රහණය මෙය වේ.


ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. ත‍්‍රිත්ව විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු එකතු විය.


ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම අණසක පතුරවමින් පළමු අර්ධය ලකුණු 17-x8 ක් ලෙස අවසන් කළහ.

 

 

 


අදහස් (0)

ඉසිපතනය පිට පිටම 7 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.