Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
කොදෙව් ක‍්‍රීඩිකාවෝ වි20 තරගාවලිය දිනති
26 මැයි 2015         - 639 - 0    

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ

Read More
kelimandala
චේතනා කි‍්‍රකට් ඉතිහාසයට
26 මැයි 2015         - 736 - 0    

ශ්‍රී ලංකාවේ කි‍්‍රකට් ලකුණු සටහන් කරුවන් අතර ජාත්‍යන්තර තරගයකදී ලකුණු සටහන් කළ පළමු ලකුණු සටහන්කාරිනිය ලෙස චේතනා සූරසිංහ මහත්මිය ශී‍්‍ර ලංකා

Read More
kelimandala
අජ්මාල්ට ස්ථානය අහිමි වෙයි
26 මැයි 2015         - 4809 - 0    

සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 16 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතයට වසර 2 කට පමණ පසුව තුන

Read More
kelimandala
එංගලන්තයට ලකුණු 124 ක ජයක්
26 මැයි 2015         - 4934 - 0    

එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝ්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (25 දා) නිමාව දුටු ඓතිහාසික සියවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 124 ක විශිෂ්ට ජයක් ලැබීම

Read More
kelimandala
පන්දුව පළුදු කිරීම වසං කළාද ?
25 මැයි 2015         - 1535 - 0    

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාං

Read More
kelimandala
කොදෙව් ක‍්‍රීඩිකාවෝ තරගාවලිය සම කරති
25 මැයි 2015         - 1061 - 0    

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දී කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ&z

Read More
kelimandala
එංගලන්තය ලකුණු 286 කින් ඉදිරියට
25 මැයි 2015         - 2412 - 0    

නවසීලන්තය සමග ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (24 වැනිදා)තරගය නිමා වන විට දෙවැනි ඉනිම ක‍්‍රීඩ

Read More
kelimandala
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 5 කින් ජය ලබති
23 මැයි 2015         - 1767 - 0    

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දී කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්

Read More
kelimandala
පානදුර රාජකීයට කඩුලූ 5 ක ජයක්
23 මැයි 2015         - 999 - 0    

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පානදුර නගර සභා ක&zw

Read More
kelimandala
දේවපතිරාජ විදුහලට ලකුණු 111 ක ජයක්
23 මැයි 2015         - 854 - 0    

රත්ගම දේවපතිරාජ විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ ත

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට ටොක්කක්
22 මැයි 2015         - 1898 - 0    

වසර 2017 දී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල ස්ථිර වශයෙන්ම ශී‍්‍ර ලංකාවේ නොපැවැත්වෙන බවත් ඒ සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව වෙනත් රටව

Read More
kelimandala
පාකිස්තානු කි‍්‍රකට් කී‍්‍රඩාවට රාති‍්‍රයේ හිරු පායයි
22 මැයි 2015         - 4236 - 0    

වසර හයකට ඉහතදී (2009 මාර්තු 3 වැනිදා) පාකිස්තානයේ ලාහෝර් නුවර ටෙස්ට් තරගයකට සහභාගි වීමට යමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම ගමන් ගත් බස්රියට එල්ල වූ ත‍්&zw

Read More
kelimandala
චෙන්නායි පිල අවසන් මහ තරගයට
22 මැයි 2015         - 3095 - 0    

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර රාංචිහිදී අද (22

Read More
kelimandala
පාකිස්තානය කඩුලූ 5 කින් ජයගනී
22 මැයි 2015         - 2103 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩ

Read More
kelimandala
කාන්තා විස්සයි:20 තරග හෙට සිට
22 මැයි 2015         - 1109 - 0    

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය අද (23) කොළඹ ආර

Read More
kelimandala
බ‍්‍රැඞ්බි දෙවැනි අදියර හෙට කොළඹදී
22 මැයි 2015         - 760 - 0    

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන 71 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි තරගයේ දෙවැනි අදියර හෙට (23 වැනිදා) පස්වරු 4.00 ක

Read More
kelimandala
එංගලන්ත පිතිකරුවෝ හිස් ඔසවාගනිති
22 මැයි 2015         - 1730 - 0    

එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වූ ඓතිහාසික සියවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල දිනය නි

Read More
kelimandala
සංගා සරේ පිල නැවතත් ඔසවා තබයි
22 මැයි 2015         - 3932 - 0    

  එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේදී සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන කුමාර් සංගක්කාර, මෙවර තරගාවලියේදී ලද දෙවැනි ශතකය (111) ඊයේ (21 වැනිදා) නොදැම්ප්ටන්ශ

Read More
kelimandala
ශා. තෝමස් විදුහලට කඩුලූ 8 ක ජයක්
22 මැයි 2015         - 871 - 0    

මාතර ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ

Read More
kelimandala
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 188 ක් පිටු පසින්
22 මැයි 2015         - 1638 - 0    

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්

Read More
kelimandala
මලියදේව විදුහලට ලකුණු 72 ක ජයක්
22 මැයි 2015         - 865 - 0    

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ තරගයක් ලෙස කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අ

Read More
kelimandala
මසූඞ් (145) - අමීන් (127) පාකිස්තානය ඔසවා තබති
21 මැයි 2015         - 1932 - 0    

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්

Read More
kelimandala
ශා. අන්තෝනි විදුහල කඩුලූ 6 කින් ජයගනී
21 මැයි 2015         - 827 - 0    

කුරුණෑගල මලියදේව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ

Read More
kelimandala
බැංගලෝර් පිල අවසන් පූර්ව තරගයට එයි
21 මැයි 2015         - 2731 - 0    

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සිවුදෙනාගේ වටයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ රාජස්ථාන් රෝයල්ස්

Read More
kelimandala
දිවා ආහාර ප‍්‍රමාදවෙයි
20 මැයි 2015         - 1883 - 0    

පාකිස්තානු ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සිවුදින තරගයේ පළමු දිනය වූ අද (20) දිවා ආහාර සැපය

Read More
kelimandala
කොදෙව් ක‍්‍රීඩිකාවෝ 2-1 කින් එක්දින තරගාවලිය ජය ලබති
20 මැයි 2015         - 1304 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අ

Read More
kelimandala
සරා ශූරයන්ගේ රන් ජුබිලිය 30 වැනිදා
20 මැයි 2015         - 862 - 0    

ශ‍්‍රී ලංකාවේ පැරණිතම ක‍්‍රීඩා සමාජයක් වන බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජය 1963-x64 තරග වාරයේ එවකට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම දේශීය ක‍්‍රිකට් තරග

Read More
kelimandala
දේවපතිරාජයට ලකුණු 10 ක ජයක්
20 මැයි 2015         - 793 - 0    

රත්ගම දේවපතිරාජ විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ I කාණ්ඩය

Read More
kelimandala
සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ පාකිස්තානයට එති
20 මැයි 2015         - 5315 - 0    

පාකිස්තානු කණ්ඩායමට එරෙහිව විස්සයි20 තරගාවලියකට සහ එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ පිල මේ වන විට පාකිස්තානයට පැමිණ තිබේ. ඒ අනුව ටෙස

Read More
kelimandala
ශා. ජෝෂප් වාස්ට කඩුලූ 8 ක ජයක්
20 මැයි 2015         - 801 - 0    

වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට්

Read More