Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජයට ලකුණු 10 ක ජයක්

දේවපතිරාජයට ලකුණු 10 ක ජයක්

ශනුක අරවින්ද - 2015 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 10 ක ජයක් අත්කරගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්කයක් හඹාගිය දේවපතිරාජ විදුහලට  ඕවර 48.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 182 ක් පමණි.

මෙහිදී දේවපතිරාජ විදුහල වෙනුවෙන් රවීන් යසස් (63) ද, ඇලවීෂියස් විදුහල වෙනුවෙන් ඉන්සාෆ් ඉක්බාල් (56) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

දේවපතිරාජ විදුහල -  ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 192
(රවීන් යසස් 63, සසිඳු සත්සර 27, අවිෂ්ක චේනුක 18, නිලංක රුක්ෂිත 15, හරීන් බුද්ධිල 27/2, නවිඳු නිර්මාල් 31/2, නිල්රුක්ෂ දුල්මිණ 32/2)

ඇලවීෂියස් විදුහල -  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 182
(ඉන්සාෆ් ඉක්බාල් 56, නවිඳු නිර්මාල් 42, රවිඳු සංජන 33, රවීන් යසස් 18/3, අෂේන් කාංචක 28/2, නිලංක රුක්ෂිත 19/2)

 


අදහස් (0)

දේවපතිරාජයට ලකුණු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.