Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනි විදුහල කඩුලූ 6 කින් ජයගනී

ශා. අන්තෝනි විදුහල කඩුලූ 6 කින් ජයගනී

Dilrukshi - 2015 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල මලියදේව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කරගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විදුහල,  ඕවර 19.2 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියේය.  

මලියදේව විදුහල -  ඕවර 32 කදී සියලූ දෙනා දැවී 96

(ශමිලා රත්නායක 39, ජනිඳු නිම්සර 13/3, සුනෙර ජයසිංහ 5/2, විරාජ් ජයසිංහ 19/2)

ශාන්ත අන්තෝනි විදුහල -  ඕවර 19.2 කදී කඩුලූ 4 ක් දැවී 97

(එම්. අබ්සාර් නොදැවී 25, බී. ස්ටොව්ටර් නොදැවී 22, විශ්ව දිසානායක 29/2)

 


අදහස් (0)

ශා. අන්තෝනි විදුහල කඩුලූ 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.