
“පළමු තරගයේදී අපි ටිකක් පස්සට ගියා. එහිදී එංගලන්තය අපිව සම්පූර්ණයෙන්ම අසරණ කළා. ඒත් දෙවැනි තරගයේදී ලබාගත් ජය තමයි මාව උපරිම සතුටට පත්කළේ”
“අපි ඉතාමත් උනන්දුවෙන් සහ උත්සාහයෙන් පන්දු යැව්වා. ඒ නිසා පසුපසින් සිට පැමිණ මේ ලබාගත් ජයග්‍රහණය අති විශේෂයි... අනෙක අපේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් ලබාගැනීමට බලා සිටින ක්‍රීඩකයන් ඉතාමත් හොඳයි. ඒ තත්ත්වය ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හොඳ පණිවිඩයක් ගෙනෙනවා”
- ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.