
“අලුත් කමිටුව වැඩ බාරගන්නේ අඟහරුවාදා නේ. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා අපට දන්වලා තියෙනවා කෝප් කමිටුව හමුවට යන්න කියලා. සඳුදා දක්වා ක්‍රිකට් ආයතනයේ කටයුතු කළ නිලධාරීන් හැටියට අපි කෝප් කමිටුව හමුවට යනවා.
අපි සූදානම් වෙලා යන්නේ.. එන දේකට මුහුණ දෙන්න අපි සූදානම්”
- කෝප් කමිටුව හමුවට යාම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.