Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දැල්පන්දු ශූරතාව බස්නාහිරට

දැල්පන්දු ශූරතාව බස්නාහිරට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 41 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ දැල්පන්දු තරගාවලියේ ශූරතාව බස්නාහිර පළාත් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ගම්පහ ශ‍්‍රී බෝධි සහ රත්නාවලී බාලිකා විදුහල් ක‍්‍රීඩා සංකීර්ණවල මෙම තරග පැවැත්විණ.
 
මෙම තරගාවලියේ අවසන් තරගයේදී දකුණු පළාත් පිල පරදවා ලකුණු 61/53 ක ජයක් ලබා ගැනීමට බස්නාහිර පළාත් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. 15/10, 16/13, 7/20 සහ 15/18 ක් ලෙස අවසන් තරගයේ ලකුණු සටහන් විය.

දකුණු පළාත් පිල තරගයේ ආරම්භයේ පෙරමුණ ගෙන සිටි  නමුත් ජාතික දැල්පන්දු පිලේ හිටපු සහ වත්මන් ක‍්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් බස්නාහිර පළාත් පිල අවසන් වටවලදී ජයග‍්‍රාහී මාවතට පැමිණියේය.

සබරගමු පළාත් පිල ලකුණු 53-37 කින් පරාජය කළ මධ්‍යම පළාත් පිලට තරගයේ තෙවැනි ස්ථානය හිමිවිය.


- 090


අදහස් (0)

දැල්පන්දු ශූරතාව බස්නාහිරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.