අනුරාධපුරයේදී පැවැත්වෙන ජාතික පාපැදි ශූරතාවලියේ පළමු දිනයේදී පැවැති උසස් ශ්‍රේණියේ කාලය මැනීමේ තරග ජයගැනීමට ඬේන් නුගේරා සහ යූ. ඞී. ශි‍්‍රයාලතා සමත් වූහ. ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඬේන් නුගේරා ශී‍්‍ර ලංකාවේ සිටි ප‍්‍රවීණතම පාපැදි ශූරයකු වූ දේව් නුගේරාගේ පුතණුවන්ය.
කිලෝ මීටර 13.4 ක් වූ වට දෙකක් නිමාකිරීමට ඬේන් නුගේරා විනාඩි 38.08.02 ක කාලයක් ගතකළ අතර එහි තරග වටයක් නිමා කිරීමට යූ.ඞී. ශි‍්‍රයාලතාට විනාඩි 22.02.80 ක කාලයක් ගතවිය.
උසස් ශ්‍රේණියේ කාලය මැනීමේ පිරිමි තරගය සඳහා තරගකරුවන් 12 දෙනකු ඉදිරිපත් වූ අතර උසස් ශ්‍රේණියේ කාලය මැනීමේ කාන්තා තරගය සඳහා කී‍්‍රඩිකාවෝ 11 දෙනෙක් ඉදිරිපත් වූහ.
ජාතික පාපැදි ශුරතාවලියේ පළමු දිනය වූ සිකුරාදා (30 වැනිදා) පැවැතියේ කාලය මැනීමේ තරග පමණි. මාර්ග ධාවන තරග අද (සෙනසුරාදා) පැවැත්වීමට නියමිතව තිබිණ.
පළමු දිනයේ තරග ප‍්‍රතිඵල
| කේවල කාලය මැනීමේ තරගය (ඉහළ ශ්‍රේණිය - කාන්තා) | |||
| ස්ථානය | නම | දිස්ත්‍රික්කය | වේලාව |
| 1 | යූ.ඩී. ශ්‍රියාලතා වික්‍රමසිංහ | අනුරාධපුර | 22.02.8 |
| 2 | සුදාරිකා ප්‍රියදර්ශනී | කුරුණෑගල | 23.05.6 |
| 3 | නිලූකා ශ්‍යාමලි | කලුතර | 23.21.3 |
| 4 | පංචාලි සුලෝචනා | ගම්පහ | 24.13.5 |
| 5 | අයේෂා මධුෂානි | රත්නපුර | 24.36.4 |
| කේවල කාලය මැනීමේ තරගය (ඉහළ ශ්‍රේණිය - පිරිමි) | |||
| ස්ථානය | නම | දිස්ත්‍රික්කය | වේලාව |
| 1 | ඩේන් නුගේරා | ගම්පහ | 38.08.02 |
| 2 | සුරංග රණවීර | ගම්පහ | 38.52.00 |
| 3 | බුද්ධික වර්ණකුලසූරිය | කුරුණෑගල | 39.13.00 |
| 4 | තුෂාන් රාජපක්ෂ | කලුතර | 39.15.00 |
| 5 | ඒ.ජී. ලක්ෂ්මන් සංජීව | අනුරාධපුර | 39.50.05 |
| කේවල කාලය මැනීමේ තරගය (පිරිමි - කනිෂ්ඨ) | |||
| ස්ථානය | නම | දිස්ත්‍රික්කය | වේලාව |
| 1 | අවිෂ්ක මෙඩොන්සා | කලුතර | 18.46.01 |
| 2 | ප්‍රභාෂ් මධුසංක | ගම්පහ | 19.14.07 |
| 3 | ඉසුරු නුවන් වැලිවත්ත | රත්නපුර | 19.54.02 |
| 4 | එම්.ටී.ජී. ප්‍රනාන්දු | ගම්පහ | 20.17.03 |
| 5 | සුපුන් ප්‍රියංජන | අනුරාධපුර | 20.39.06 |
| කේවල කාලය මැනීමේ තරගය (23 න් පහළ - පිරිමි) | |||
| ස්ථානය | නම | දිස්ත්‍රික්කය | කාලය |
| 1 | ඩබ්.ඩී.සී. සොයිසා | කොළඹ | 39.39.04 |
| 2 | ආර්.එම්. ඉසුරු සඳරුවන් | අනුරාධපුර | 39.59.02 |
| 3 | සුලෝචන අප්පුහාමි | ගම්පහ | 40.25.01 |
| 4 | නිදුෂ් නිරන්ත | කුරුණෑගල | 40.27.06 |
| 5 | බී.කේ. සචින් නිශාන් කුමාර | අනුරාධපුර | 40.35.04 |
| කේවල කාලය මැනීමේ තරගය (23 න් පහළ - කාන්තා) | |||
| ස්ථානය | නම | දිස්ත්‍රික්කය | කාලය |
| 1 | උදේශානි නිරංජනී කුමාරසිංහ | අනුරාධපුර | 13.50.2 |
| 2 | මධුමාලි ප්‍රනාන්දු | කුරුණෑගල | 14.48.6 |
| 3 | කේ. මධුවන්ති | කුරුණෑගල | 15.00.7 |
| 4 | ඩබ්. සඳමාලි චන්ද්‍රමාලි | අනුරාධපුර | 15.19.0 |
| අක්ශා සඳමිණි | ගම්පහ | ||
ඡායාරූප : විකුම් පි‍්‍රයදර්ශන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.