Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රේණිගත තරග 26 දා සිට

ශ්‍රේණිගත තරග 26 දා සිට

Nisanka Sandeepani - 2018 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකා ශ්‍රේණිගතකිරීමේ චෙස් තරගාවලිය ජනවාරි මස 26,27,28 තෙදින විදුහල් ද්විතියික අංශයේදී පැවැත්වේ.

ඒ,බි,හා සි කාණ්ඩ තුන යටතේ මේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය පැවැත්වෙන අතර ධර්මාශෝක චෙස් ක්‍රීඩක  ක්‍රීඩිකාවන් 200ක් පමණ මෙසේ ශ්‍රේණිගත කිරීමට ලක් කෙරේ.

මේ ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය වට 7කින් සමන්විතය. තරග ආරම්භක දිනය වන ජනවාරි මස 26 වැනිදා පස්වරුවේදී තරග වටයක්ද 27 හා 28 දෙදින  දිනකට තරග වට තුන බැඟින් තරග වට හයක් පවත්වා තරග වට හත සම්පුර්ණ කෙරේ.

 මේ තරගාවලියේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව අනුව ඒ.බි හා සි  කාණ්ඩවල ක්‍රීඩා කරන  ධර්මාශෝක චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කෙරේ.

 


අදහස් (0)

ශ්‍රේණිගත තරග 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.