ගුවන් හමුදාපති අභියෝග කුසලාන විවෘත ගොල්ෆ් තරගාවලිය මේ මස 26 සහ 27 යන දිනවලදී ත්‍රිකුණාමලය ගුවන් හමුදා චීන වරාය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් තරගකරුවෝ රැසක් සහභාග වෙති.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 27 වැනිදා පස්වරුවේ චීන වරාය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.