Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දුන්නෙන් විදීමේ තරගාවලිය හෙට - අනිද්දා

දුන්නෙන් විදීමේ තරගාවලිය හෙට - අනිද්දා

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයඹ දුනු විදීමේ ක්‍රීඩා සමාජය සංවිධානය කරන දුනු විදීමේ ශූරතාවලිය හෙට (20 වැනිදා) සහ අනිද්දා (21 වැනිදා) යන දිනවලදී කුරුණෑගල වයඹ රාජකීය ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අවරුදු 10 න් පහළ වයස් කාණ්ඩයේ සිට 40 න් ඉහළ වයස් කාණ්ඩය දක්වා වයස් කාණ්ඩ රැසක් යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්වෙන අතර එහිදී පළමු ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන් සියලු දෙනාට වටිනා දුනු විදීමේ උපකරණ කට්ටල පිරිනැමේ.


- 036

 


අදහස් (0)

දුන්නෙන් විදීමේ තරගාවලිය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.