Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දිනේෂ්ට පැරා රන් පදක්කමක්

දිනේෂ්ට පැරා රන් පදක්කමක්

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ඊජිප්තු විවෘත පැරා මේසපන්දු තරගාවලියේ පිරිමි අංශයේ 9 වැනි කාණ්ඩයේ රන් පදක්කම දිනාගැනීමට හිටපු ශ්‍රී ලංකා ජාතික මේසපන්දු ක්‍රීඩක දිනේෂ් දේශප්‍රිය අද (26 වැනිදා) සමත්ව ඇත.

අවසන් පූර්ව තරගයේදී වට 3-0 කින් ප්‍රංශයේ ඩිඩියර් ලූකස් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ දිනේෂ්, එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවේ අවසන් තරගයේදී වට 3-0 කින් ඊජිප්තුවේ හුසේන් හසන් පරාජය කරමිනි.

 


අදහස් (1)

දිනේෂ්ට පැරා රන් පදක්කමක්
  • iks chandrasiri Tuesday, 28 February 2023 12:01 PM

    සුබපැතුම් පුතා... ඔබ ලක්මවට අභිමානයක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.