මේ මස 28 වැනි ඉරිදා කොළඔ මහජන පුස්තකාලයේ දී පැවැත්වීමට නියමිතය තිබූ ලංකා චෙස් ඇකඩමි ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය රට තුල මේ වන විට උද්ගතව ඇති තත්ත්වය මත ආරක්ෂාව පිලිබඳව සලකා බලා කල් දමන ලද බව ලංකා චෙස් ඇකඩමියේ අධ්‍යක්ෂිකා කාන්තා ෆිඬේ මාස්ටර්, සුනීතා විජේසූරිය මහත්මිය දන්වා සිටී.
මෙම ත්‍යාග ප්‍රදානය විශේෂ ආරාධිත අමුත්තන්, ත්‍යාගලාභීන් සහ දෙමාපියන් 500 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.