Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෝටි 150 ක් ආපසු යවයි

කෝටි 150 ක් ආපසු යවයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය වසරේදී ලබාදුන් රුපියල් මිලියන 1500ක මුදලක් ප්‍රයෝජනයට නොගැනීමෙන් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට හරවා යවා ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසුවේ මේ තත්වය තේරුම්ගෙන මෙම වසරට නියමිත අමාත්‍යාංශයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන බවයි.

2020ට නියමිත 14 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාව දරන බැවින් එහිදී සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ නවීකරණ කටයුතු ඉක්මණින් අරඹන බවත්, පළාත් නවයේ තෝරාගත් ක්‍රීඩාංගණ 9ක කෘතිම පථ එලීම සිදුකරන බවත් ඔහු එහිදී පැවසීය.   

- 223


අදහස් (0)

කෝටි 150 ක් ආපසු යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.