ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාවෙන් මීටර 10 රයිෆල් ඉසව්ව සඳහා තෙහානි එගොඩවෙල සුදුසුකම් ලබාගෙන තිබේ.
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගත් තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇයයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.