Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කෙටි දුර පිහිණුම් තරග 27 - 28

කෙටි දුර පිහිණුම් තරග 27 - 28

Nisanka Sandeepani - 2018 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අනුමැතියත් ක්‍රීඩා අමාත්‍යංශයේ හා පාසල් ජල ක්‍රීඩා සංගමයේ පුරණ අධීක්ෂණය  යටතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය ක්‍රීඩා අංශය සංවිධානය කරනු ලබන විදුදය සමස්ත ලංකා පාසල් කෙටිදුර  පිහිනුම් තරගාවලිය ජනවාරි මස 27,28 දෙදින  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයිය පිහිනුම් තටාකයේදී පැවැත්වේ.


 මේ තරගාවලියට දිවයිනේ පාසල්වල පිහිනුම් ක්‍රීඩක,ක්‍රීඩිකාවෝ 400යක් පමණ සහභාගිවීමට නියමිත බව සංවිධායකයෝ කියති.

තරගාවලිය වයස 9න් පහළ ,11න් පහළ ,13න් පහළ ,15න් පහළ 17න් පහළ හා19න් පහළ බාලක - බාලිකා වශයෙන් පැවැත්වේ.

 මීටර් 50, 100, 200 හා 400  යන කෙටිදුර සමනළ ආර, ළය ආර, පසුපස ආර, නිදහස් ආර සහ මිශ්‍ර ආර අනුව තරග ඉසව් 50ක්  පමණ මෙම තරගාවලියට  ඇතුළත් වෙයි.

තරගාවලියේ ජයග්‍රාහක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට රන්,රිදී හා ලෝකඩ් පදක්කම් සහ සහතික පත්‍රද  පිරිනැමේ.

 

                                                                                           


අදහස් (0)

කෙටි දුර පිහිණුම් තරග 27 - 28

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.