අන්තර පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 10 ක ජයක් ලබාගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
උපේන්ද්‍ර වර්ණකුලසූරිය ඉනිම දෙකෙහිදීම කඩුලු 6 බැගින් දවාගනිමින් මහනුවර ධර්මරාජ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ශා. මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(පසන් වලිසිංහ 53, ගජිත කොටුවේගොඩ 31, ගිහාන් අබේවර්ධන 24, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 55/6, මිතිල ගයාෂාන් 15/2)
ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 71.4 කදී සියලුදෙනා දැවී ලකුණු 295
(කසුන් ගුණවර්ධන 50, ඉසුරු දයානන්ද 48, යසිත් සමරරත්න 47, සචින්ත සේනානායක 41, තුෂාර හේරත් 26, දුලාජ් බණ්ඩාර 24, මිතිල ගයාෂාන් 21, ගිහාන් අබේවර්ධන 85/6, අකලංක පෙතියාගොඩ 36/2)
ශා. මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 53.5 කදී සියලුදෙනා දැවී ලකුණු 135
(ගජිත කොටුවේගොඩ 43, සිනෙත් වීරසූරිය 30, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 46/6, තුෂාර හේරත් 27/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.