Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුදේශ් මූලික වටයෙන්ම ඉවතට

සුදේශ් මූලික වටයෙන්ම ඉවතට

රොෂාන් ගුණරත්න - 2016 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ කිලෝග්‍රෑම් 62 බර පංතියේ තරගයේදී ශ්‍රී ලංකාවේ සුදේශ් පීරිස්ගේ උත්සාහයන් අසාර්ථක වීම නිසා මුලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.


‘බී’ කාණ්ඩයෙන් තරග කළ සුදේශ්, ස්නැච් ක්‍රමයේදී අවස්ථා තුනම අසාර්ථක කර ගැනීම නිසා ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට යාමේ අවස්ථාව ද අහිමිව ගියේය. සැමෝවා ක්‍රීඩක වයිපාවා ලොඒනේ කිලෝග්‍රෑම් 281 ක් ඔසවමින්‘බී’ කාණ්ඩයේ පළමු තැන හිමිකර ගත්තේය.


- 090

 


අදහස් (0)

සුදේශ් මූලික වටයෙන්ම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.