Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අශෝක විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.
එහිදී සුදීර වීරරත්න (185) දේවපතිරාජ විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගත් අතර රවීන් යසස් ලකුණු 136 ක් රැස්කරමින් සහ ලකුණු 36 කට කඩුලු 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී 180
(ලසිත් විතානගේ 52, විමුක්ති සන්දීප 43, රවීන් යසස් 30/5, හිරුෂ තිමිර 30/3)
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 91 කදී සියලු දෙනා දැවී 429
(සුදීර වීරරත්න 185, රවීන් යසස් 136, ලසිත් විතානගේ 54/3, තරංග සම්පත් 146/3, පංචල සදීපන 10/2)
අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 78
(විමුක්ති සන්දීප නොදැවී 28, පැතුම් මදුසංක 30/5, රවීන් යසස් 6/3, තිසිර දිල්ෂාන් 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.