Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබීමට අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය සමත් විය. මෙම තරගය හෝමාගම මහින්ද රාජපක්ෂ පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ ජනිත් යස්මින් නොදැවී ලකුණු 45 ක් සහ ලකුණු 32 කට කඩුලු 4ක් බිඳ හෙළීය.
මහින්ද රාජපක්ෂ ජාතික පාසල - ඕවර 20.2 කදී සියලු දෙනා දැවී ලකුණු 94
(සුනෙත් මධුෂාන් 21, ජනිත් යස්මින් 32/4, ගයුත් තිසුක 04/2 )
සීතාවක මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 20.5 කදී කඩුලු 5කට ලකුණු 100
(ජනිත් යස්මින් නොදැවී 45, විකාෂ් ආදිත්‍ය 18, මිලංග සසංග 26/3 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.