මෙම මස 15, 16 සහ 17 යන දිනයන් හීදී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා අමාත්‍යංශ ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශණය හා සැණකෙළිය නොවැළැක්විය හැකි හේතු මත කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම ප්‍රදර්ශණය හා සැණකෙළිය පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බව ක්‍රීඩා අමාත්‍යංශය කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.