Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සචිත්‍රගෙන් ශතකයක්

සචිත්‍රගෙන් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 9 ක් දැවී ලකුණු 356 ක් රැස්කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්විය.


සචිත්‍ර සේරසිංහ පන්දු 138 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 103 ක් හලාවත මේරියන්ස් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්විය.

 

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 84 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 356
(කසුන් විදුර 23, සචිත්‍ර සේරසිංහ 103, පුලින තරංග 70, ඉසුරු උදාන 41, මාලින්ද පුෂ්පකුමාර 31, තීක්ෂිල ද සිල්වා 20, අලංකාර අසංක 74/4, ඩිලේෂ් ගුණරත්න 76/3, දුවිඳු තිලකරත්න 80/2)

 


අදහස් (0)

සචිත්‍රගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.