Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගා - මහේල අභියෝග කුසලාන තරගය 26 - 27

සංගා - මහේල අභියෝග කුසලාන තරගය 26 - 27

editorial - 2024 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර සිව්වැනි වරටත් පැවැත්වෙන ‘සංගා - මහේල’ අභියෝග කුසලාන තරගය මේ මස 26 සහ 27 දිනවල නාලන්දා විදුහල් පිටියේදී පැවැත්වෙයි. 

විදුහල් දෙක අතර ක්‍රිකට් තරග ඉතිහාසය බොහෝ ඈතට දිවයන නමුත් ‘සංගා-මහේල’ අභියෝග කුසලාන තරගාවලිය වසර 2019 දී ආරම්භ කරන ලද්දකි. නාලන්දා විදුහල් ආදි ශිෂ්‍ය 88 කණ්ඩායම මෙම තරගාවලිය සංවිධානය කරයි. මේ දක්වා පැවැති තරග තුනෙක් තරග දෙකක ජය ත්‍රිත්ව විදුහල සතුවන අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. 


- 213 


අදහස් (0)

සංගා - මහේල අභියෝග කුසලාන තරගය 26 - 27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.