Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිද්ධාර්ථ විද්‍යාලය ඉනිමකින් ජයගනී

සිද්ධාර්ථ විද්‍යාලය ඉනිමකින් ජයගනී

Nisanka Sandeepani - 2018 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී කුලීගොඩ මාදම්පා මධ්‍ය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 2 ක ජයක් ලබාගැනීමට බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සමත්විය. මෙම තරගය කුලීගොඩ මාදම්පා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාදම්පා මධ්‍ය විද්‍යාලයේ මල්ෂ තරුපති කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවද තම පාසල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත්විය.

මාදම්පා මධ්‍ය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(දනුක ද සිල්වා 67, අර්ජුන් ප්‍රනාන්දු 23/3, කලිඳු ජිහාන් 03/2, සසිඳු නිමේෂ් 1042)

සිද්ධාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ලකුණු 191
(අර්ජුන් ප්‍රනාන්දු 38, තිලුක්ෂ මදුසංක 36, දිනාල් කාවින්ද 30, විරාජ් මදුරංග 24, රවිඳු මදුශාන් 20, මල්ෂ තරුපති 52/5, කාවින්ද සුරේෂන 13/3, චමෝද් ද සිල්වා 53/2)

මාදම්පා මධ්‍ය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 23 කදී සියලුදෙනා දැවී ලකුණු 60
(දිල්ශාන් ප්‍රනාන්දු 14/4, දිල්ශාන් ද සිල්වා 15/4)


අදහස් (0)

සිද්ධාර්ථ විද්‍යාලය ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.