Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව කඩුලු 6ක ජයක් ලැබීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප්වාස් විද්‍යාලය සමත්විය.
වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මීගමුව ශාන්ත පීතර විද්‍යාල ඉනිම ලකුණු 107කට සීමා කළ ශාන්ත ජෝශප් වාස් ක්‍රීඩකයෝ ඊට පිළිතුරු ලෙසින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 108ක් රැස් කළහ.
මීගමුව ශාන්ත පීතර විද්‍යාලය - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 107 යි
(දිළුක ද සිල්වා 35, යසිරු ජනජය 30, රනීෂ නිම්සර 27/4, අමල් දෙනුවන් 08/3)
වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය - ඕවර 21.1 කඩුලු 4 ක් දැවී 108
(රවිහාර ප්‍රනාන්දු 40, අමල් දෙනුවන් 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.