Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පැවැති තරගයකදී, මොරටුව ශ්‍රී සුනන්දෝපනන්ද මහ විද්‍යාලයට එරෙහිව ලකුණු 52 ක ජයක් ලැබීමට වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය පසුගිය 9 වැනිදා සමත් විය. මෙම තරගය වේයන්ගොඩ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
ශාන්ත ජෝශප් විද්‍යාලය - ඕවර 23 කදී කඩුලු 4 කට ලකුණු 184
(පසිඳු ජයත් 64, ඉසුරු උදාන 47, ආලෝක මධුෂාන් නොදැවී 31, ජනීෂ සිල්වා 24, තිළිණ මධුෂංක 29/2 )
ශ්‍රී සුනන්දෝපනන්ද මහ විද්‍යාලය - ඕවර 23 කදී කඩුලු 9 කට ලකුණු 132
(දුලාර රෂ්මික 24, ෂෙහාන් සම්පත් නොදැවී 20, ඩලස් කීත් 20/3, ආලෝක මධුෂාන් 18/2, ජනීෂ සිල්වා 12/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.