Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශාන්ත අන්තෝනී විද්‍යාලයේ නිම්නක ජයතිලක රාජකීය විදුහල් පළමු ඉනිමේදී ලකුණු 62 කට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 74 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.4 කදී සියලුදෙනා දැවී ලකුණු 170
(භාග්‍ය දිසානායක 41, පසිඳු සූරියබණ්ඩාර 33, කෞශාන් කුළසූරිය 32, කවිඳු පතිරත්නේ 30, නිම්නක ජයතිලක 62/7)
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 260
(ඩියෝන් ස්ටොවුටර් 59, සුමේර ජයසිංහ 55, තීක්ෂණ ගුණසිංහ 44, තමාෂණ අබේකෝන් නොදැවී 40, මනුල පෙරේරා 72/3, කමිල් මිශාර 57/2)
රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 194
(ගයාන් දිසානායක නොදැවී 87, පසිඳු සූරියබණ්ඩාර 58, තෙවිඳු සේනාරත්න 23, අසිත වන්නිනායක 17/4, නිම්නක ජයතිලක 74/3, නවෝද්‍ය විජේකුමාර 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.