Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනී විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

ශා. අන්තෝනී විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව කඩුඩු 6 ක ජයක් හිමිකර ගැනීමට වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලය ඊයේ (03 වැනිදා) සමත්විය. මෙම තරගය වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉසිපතන විද්‍යාලයේ දිනත් දිසානායක ලකුණු 31 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(සනිල් නිඳූශ 34/4, අවිශ්ක තරිඳු 41/4)

ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30.4 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(යසිඳු ජයවීර 23, දිනත් දිසානායක 31/6, මදුශික සඳරුවන් 05/2)

ඉසිපතන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 50.2 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(අනුපම හේරත් 36, ඒශාන් ප්‍රනාන්දු 23, සංජුල අබේසිංහ 23, අශේන් මලිත් 38/3, සනිල් නිඳූශ 60/3)

ශා. අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 120
(හරින්ද චතුරංග 27, අවිශ්ක තරිඳු නොදැවී 26, අනුපම හේරත් 21/2)


අදහස් (0)

ශා. අන්තෝනී විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.