Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 8ක ජයක්
17න් පහළ ක්‍රිකට්

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 8ක ජයක්

editorial - 2025 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ II වැනි කොටසේ  අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 8 කින් පරාජය කිරීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය පසුගියදා සමත්විය.  

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේදී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාල ඉනිම ලකුණු 41කට සීමා කළ අතර, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ඕවර 5.4 කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 43ක් රැස් කළේය.


කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 20.2 කදී සියලු දෙනා දැවී 41 යි 
(දිනෙත් නිව්මාල් 06/3, පන්සිළු රශ්මිත 14/3)

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 5.4 කදී කඩුලු 2 ක් දැවී  43 යි
(පන්සිළු රශ්මිත නොදැවී 21, සදෙව් නිම්සර නොදැවී 17)


අදහස් (0)

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 8ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.