Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ බාලිකා ඕවර 25 ක්‍රිකට් තරගාවලියේ අද (26 වැනිදා) පැවැති තරගයකදී පානදුර මහනාම විද්‍යාලයට එරෙහිව ලකුණු 77 ක ජයක් හිමිකර ගැනීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය පානදුර ශාන්ත ජෝන්ස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වාද්දුව ම.ම. විද්‍යාලය - ඕවර 25 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(දිනූෂී ධනංජවා 29, නෙත්මී සේනාරත්න 26, සවින්දි කුරේ 19/2, අයෝධ්‍යා සාරාධා 25/2, දෙව්මි සිල්වා 28/2)
මහනාම විද්‍යාලය - ඕවර 12.2 කදී සියලුදෙනා දැවී ලකුණු 66
(තරූෂී සංජනා 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.