Last Update  :  2025-12-02 17:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලය තෙවැනි වටයට
13න් පහළ ක්‍රිකට්

වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලය තෙවැනි වටයට

editorial - 2025 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය.

දෙවැනි වටයේ තරගයකදී වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය විසින් කෝට්ටේ  සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

 

වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය: - පළමු ඉනිම කඩුලු 7 ට  99 යි
(සසිඳු දෙව්නෙත් 25, විනුග නේණුක 8/2, දේවින් මන්දාර 24/2)

කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය - පළමු ඉනිම 74 යි
(චෙෂාන් පන්සිළු 21, අශේන් සචින්ත 24/4, ෂෙනාල් කුරේ 11/2, දිහේන් දෙවනක 22/2)


අදහස් (0)

වත්තල ශාන්ත ජෝසප් විද්‍යාලය තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.