Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලූම්බිණිය මුල් ඉනිමේ පෙරට එයි

ලූම්බිණිය මුල් ඉනිමේ පෙරට එයි

ශනුක අරවින්ද - 2013 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ , කොටසේ තරගයකදී කාසියේ වාසිය දිනාගත් ද මැසනඞ් විද්‍යාලය මුලින්ම පන්දුවට පහර දෙමින් ලූම්බිණි විදුහල හමුවේ ලකුණු 118 කට දෙනා දැවී ගියේය. මෙම තරගය කඳාන ද මැසනඞ් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ විය.

ලූම්බිණි පිතිකරුවෝ සියලූ දෙනා දැවී ලකුණු 175 ක් රැස්කර ගනිමින් පළමු ඉනිමේ ඉදිරියෙන් සිටිති.

අද දිනය නිමාවන විට ඞී මැසනඞ් විද්‍යාලය දෙවන ඉනිමට කිසිවකුත් නොදැවී ලකුණු 72 ක් රැස්කරගෙන ලූම්බිණියට වඩා ලකුණු 15 ක් ඉදිරියෙන් සිටීති.

ද මැසනඞ් විදුහල පළමු ඉනිම ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 118
(ළහිරු වික‍්‍රමසිංහ 40, ආකාශ් සේනාරත්න 34, කාවින්ද මනම්පේරී 18, තරුශාන් ගයන්ත 23/4, ජනිත් ඩයස් 22/3)

ලූම්බිණි විදුහල පළමු ඉනිම ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 175
(තනුක දාබරේ 77, මොහොමඞ් අක‍්‍රම් 33, චාමර නිශාන්ත 32, ශාලූක දීමන්ත 09/6, රුක්ෂාන් ප‍්‍රනාන්දු 47/3)

ද මැසනඞ් විදුහල දෙවන ඉනිම ඕවර 14 කදී කිසිවකු නොදැවී 72
(ආකාශ් සේනාරත්න 24, මල්ෂාන් ප‍්‍රනාන්දු 36)

 


 


අදහස් (0)

ලූම්බිණිය මුල් ඉනිමේ පෙරට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.