Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් ලබාගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය අද (31 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශශික චන්දිර ශා. සිල්වෙස්ටර් විද්‍යාලීය පළමු ඉනිමේදී ලකුණු 25 කට කඩුලු 6 ක් සහ කවීන් පිරීස් දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලු 6 ක් දවාගනිමින් ලුම්බිණි විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(පසන් හෙට්ටිආරච්චී 21, ශශික චන්දිර 25/6, විමුක්ති කුලතුංග 23/3)
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 102 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(ලකිඳු උපේන්ද්‍ර 33, පසන් හෙට්ටිආරච්චී 14/6)
ශා. සිල්වෙස්ටර් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 53.5 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(නිම්සර අත්තරගල්ල 37, කවීන් පිරීස් 33/6, අමිත දාබරේ 26/2, විමුක්ති කුලතුංග 42/2)
ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 44.4 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 121
(කවින් පිරීස් 38, රවීශ මදුමාල් නොදැවී 36, ගවීශ මදුමාල් 32, සදුනිල් සංකල්ප 23, නිම්සර අත්තරගල්ල 22/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.