Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොමේෂ් - අවිශ්ක ශතක ලබති

රොමේෂ් - අවිශ්ක ශතක ලබති

Nisanka Sandeepani - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 229 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට වත්තල ශාන්ත අන්තෝනී විදුහල පෙරේදා (11 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දොන් රොමේෂ් (111) සහ අවිශ්ක තරිඳු (100) ශතක රැස්කරමින් වත්තල ශාන්ත අන්තෝනී විදුහල් ලකුණු පුවරුව ලකුණු 350 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූයහ.

ශා.අන්තෝනී විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 366
(ගිහාන් සස්මික 53, දොන් රොමේෂ් 111, අවිශ්ක තරිඳු 100, විශාල් සිල්වා නොදැවී 48, කවීන් කොළඹගේ 47/2, වින්දුල නිත්සඳ 51/2)

බණ්ඩාරනායක විදුහල - ඕවර 32 කදී සියලුදෙනා දැවී 137
(සඳරු සුපූර්ණ 37, නිම්දුල නෙත්සඳ 29, විශාල් සිල්වා 22/3, කවීශ දුලාංජන 07/2 )


අදහස් (0)

රොමේෂ් - අවිශ්ක ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.