Last Update  :  2025-08-26 15:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් පිලට කඩුලූ 9 ක ජයක්

රාජස්ථාන් පිලට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘චැම්පියන්ස් ලීග්’ වි: 20 කි‍්‍රකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ 15 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම අතර අද (29 වැනිදා) ජායිපූර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු  ඕවර 20 අවසානයේදී පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 120 ක් ලබා සිටියේය.


පර්ත් ස්කෝචර්ස් පිල  ඕවර 20 කදී සියලූ දෙනා දැවී ලකුණු 120
(ඇඩම් වෝජස් 27, ජේම්ස් ෆෝල්ක්නර් 15/2, ප‍්‍රවීන් ටැම්බේ 17/2, කෙවන් කූපර් 18/4)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 16.3 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 121
(අජින්ක්යා රෙහානේ නොදැවී 62, සංජු සැම්සන් නොදැවී 50)

 


අදහස් (0)

රාජස්ථාන් පිලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.