Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාවට පහසු ජයක්

යුද හමුදාවට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ අද (8 වැනිදා) පැවැති තරගයකදී සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරදවා ලකුණු 43-08 ක පහසු ජයක් අත්කරගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය.

යුද හමුදා කණ්ඩායම ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලබාගත් අතර සී. එච්. පිලට ලකුණු ලබාගත හැකිවූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරකින් පමණි.

මෙම තරගය දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 


අදහස් (0)

යුද හමුදාවට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.