Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය ශා.ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

යාපනය ශා.ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 14 ක ජයක් ලබාගැනීමට යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ එන්.රතුශාන් (62) සහ එස්.අභිනාෂ් (61) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එම්.අබිනාශ් කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 103
(ධනංජය ප්‍රසාද් 47, සෙනේෂ් ප්‍රේමරත්න 23, එස්.අබිනාශ් 44/3, කේ.අභිෂේක් 09/2, එන්.රදුශාන් 10/2)

ශ.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 209
(එන්.රතුශාන් 62, ටී.දිනෝශන් 37, එස්.අභිනාෂ් 61, මිලින්ද සංජය 40/4, සෙනේෂ් ප්‍රේමරත්න 38/2)

රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(දුශාන්ත මදුශංක 33, එම්.අබිනාශ් 33/5, ඒ.සරාන් 24/4)


අදහස් (0)

යාපනය ශා.ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.