Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට මොරටු මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලුම්බිණි විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 183
(තරූෂ නිම්හාර 34, ශවින්ද ගම්ලත් 29, පසිඳු අංගිපුර 26, විනුර නිපුන් 23/2, නිරාජ් කවිශ්ක 47/2)
මොරටු මහා විද්‍යාලය - ඕවර 47.4 කදී කඩුලු 8 ක් දැවී 184
(චතුල භාග්‍ය 44, මදුශාන් ෆර්නිනැන්ඩෝ 34, ශශීන් ද්ිල්ශාන් 20/2, ශවින්ද ගම්ලත් 44/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.