අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වතුගෙදර ශ්‍රීපති මහ විදුහල සහ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 60 ක ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.
එහිදී මාරිස්ටෙලා විදුහලේ කසුන් නිර්මාල් (නොදැවී 115) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම කනිෂ්ක හසිත් සහ විදත් විෂාර කඩුලු 7 බැගින් දවාගත්හ.
ශ්‍රීපති මහ විදුහල් පළමු ඉනිම - ඕවර 50.3 කදී සියලු දෙනා දැවී 132
(මල්ක දිල්ෂාන් 26, ගීත් කුමාර 25, කනිෂ්ක හසිත් 31/4, විදත් විෂාර 42/3, කසුන් නිර්මාල් 21/2)
මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 62.4 කදී කඩුලු 7 ක් දැවී 347
(කසුන් නිර්මාල් නොදැවී 115, ධයාන් සචින්තන 47, දිනුක නිමේශ් 42, සවිඳු හේෂාන් 30, කනිෂ්ක හසිත් 21, මල්ක දිල්ෂාන් 40/2, පතුම් මලිත් 94/2)
ශ්‍රීපති මහ විදුහල් දෙවනි ඉනිම - ඕවර 50.5 කදී සියලු දෙනා දැවී 155
(ගීත් කුමාර 32, තිමෝද් ද සිල්වා 27, විදත් විෂාර 27/4, කනිෂ්ක හසිත් 41/3, සවිඳු හේෂාන් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.